Newly Build House for Sale at Athurugiriya

Athurugiriya
Bedrooms
5
Bathrooms
2
Square Area
1800
Floors
2
Parking Spaces
3

About House

අතුරුගිරිය ගල්වරුසාව පාරේ (Sierra Cables අසල) අලුතින් වැඩ නිම කල දෙමහල් නව නිවසක් විකිණීමට.

🌟 තට්ටු දෙකකට සැලසුම් කර (කාමර 6) යට තට්ටුව වැඩ නිමවා උඩ තට්ටුව කොටසක් සාදා ඇත.

🌟 පර්චස් 10ක ඉඩම සහ ඇතුල් වීමට අඩි 20 පාර.

🌟 A/C කිරීමට හැකි වන පරිදි වීදුරු දමා ඇත.

📌 වර්ග අඩි 1800

📌 කාමර 05

📌 නාන කාමර 02 ( 1 Hot water)

📌 සේවක නාන කාමර 01

📌 අගල් 9 ගඩොල් බිත්ති

📌 වාහන 3ක් පමණ නැවැත්වීමට ඉඩ ඇත

🌟 අතුරුගිරිය නගරයට කි.මී.03

🌟 අතුරුගිරිය හයිවේ එකට කි.මී. 4.5

🌟 අතුරුගිරිය මිලේනියම් සිටි එකට කි.මි. 1.5

🌟 කඩුවෙල නගරයට කි.මී.5.5

🌟 මාලඹේ නගරයට කි.මී.07

💵 මිල ලක්ෂ 185

💵 පරික්ෂා කිරීමෙන් පසු මිල ගනන් වෙනස් කර ගත හැක.

☀️ මෙම නිවස විකිණීම සදහා බාල තත්වයෙන් සෑදුවක් නොවෙයි.අගල් 9 ගඩොල් බිත්‍තියෙන් සහ තට්ටු 4 ක් උවද නැග්ග විය හැකි ලෙස Foundation දමා ඇත.

House features

Type
House

Other features

  • Kitchen
  • Servent Toilet
  • Hot Water

Map