අතුරුගිරිය මිලේනියම් සිටි කිට්ටුව ariyana epartment එක ගාව පර්චස් 7.5 ක යට තට්ටුව සම්පූර්ණ වැඩ නිමකර ඇති දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට
කාමර දෙකයි බාත්රූම් දෙකයි අඩි 15 පාර ප්‍රධාන බස් පාරට මීටර් 500 යි
ලක්ෂ 185 යි මිල සාකච්චා කරගත හැක
ගෙදර සාදා අවුරුදු 2.5 කි